Sunday, April 14, 2013

සුබ නව වසරක් වේවා.....!

                සියළු ශ්‍රී ලාංකික ඔබ සැම දෙනාටම වාසනාවන්ත සිරි සුබ නව වසරක් වේවා.... සියළු යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා.....

                



4 comments:



  1. haa mage kawum mesemane..:P
    සිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ සියළු
    පැතුම් ඉටු වන බතින් බුලතින් වාසනාවෙන් සපිරිණු
    නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...!

    ReplyDelete
  2. ඔබ ඇතුලු පවුලේ සැමටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
  3. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. සුබ පැතුම් එක් කළ ඔබ සියළු දෙනාටත්,ශ්‍රී ලංකා වාසී සියළුම දෙනාටත්, සිංහල අළුත් අවුරුද්දට ගෙවල් දොරවල් දැක බලා ගැනීමට යා නොහැකිව එතෙර දුක් විඳින සෑම සියළු දෙනාටමත් සුබම සුබ නව වසරක් වේවා.....

    ReplyDelete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...