tag:blogger.com,1999:blog-2239596589959563112.post3050163633253622959..comments2023-06-05T20:02:13.820+05:30Comments on බට්ටිගේ නිවහන: බලන් අසිරි සිරිබට්ටිhttp://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-2239596589959563112.post-12587899885724605492013-01-25T12:28:50.357+05:302013-01-25T12:28:50.357+05:30කෝ බට්ටියේ මේකට දාන කොමෙන්ට් අතුරුදහන් වෙනවනේ.කෝ බට්ටියේ මේකට දාන කොමෙන්ට් අතුරුදහන් වෙනවනේ.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-68222959201073410512013-01-20T09:19:57.026+05:302013-01-20T09:19:57.026+05:30අන්න ඒක තමයි අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ. තමන්ගේ...අන්න ඒක තමයි අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ. තමන්ගේ ගෙවල් ලස්සනට තියා ගන්නවා වගේම රටත් ලස්සනට තියා ගන්න ඕන කියලා හිතන්නේ නැහැ නේ. ගාල කඩා ගත්ත හරක් රැළ වගේ දුවන්නේ එළියට බැස්සාම.

කොළඹින් හරි පටන් අරන් රට පුරාම ව්‍යාප්ත වෙනවා වගේම, ලස්සන රැක ගෙන ඉන්නත් අපේ ඇත්තන්ට පුළුවන් නම්...බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-85270687388293127192013-01-19T22:09:12.896+05:302013-01-19T22:09:12.896+05:30හිත ඇත්නම් පත කුඩාද කිව්වලු :)හිත ඇත්නම් පත කුඩාද කිව්වලු :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-42887016731141473792013-01-19T21:40:35.170+05:302013-01-19T21:40:35.170+05:30උඩ ගොයියා කිව්වා වගේ මේ දවස් වල නම් කොළඹ පැත්ත ලස්...උඩ ගොයියා කිව්වා වගේ මේ දවස් වල නම් කොළඹ පැත්ත ලස්සන කරගෙන යනවා බට්ටි.. හැබැයි වියදම් කරනවාය කියන මුදල් කන්දරාව ගැන තමයි ප්‍රශ්නයක් තියෙන්නේ....

අනිත් එක අපේ උන්ගේ විනයක් නැතිකමත් එක්ක කොහෙද ලස්සනක් පේන්නේ.. පාරට බැස්සම ලේ ටික නරක් කරගෙන තමයි ගෙදර එන්නේ... ඒ තරම් හරක් වාහන එළවන්නේ.. ( ඒ අපේ මහත්තයා කියන විදියට.. හි හි) හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-69970193453750704632013-01-19T15:12:53.963+05:302013-01-19T15:12:53.963+05:30බටිටි කියන නිසාමද කොහෙද ලංකාවෙ හැමපාර අයිනෙම මෙ දව...බටිටි කියන නිසාමද කොහෙද ලංකාවෙ හැමපාර අයිනෙම මෙ දවස් වල උද්‍යානයි... ගස් කොළ නුයි හිටවන්නේ...
අනේ මන්දා අපේ රටට ඒවා අනවශ්‍යයි දැන්මම කියලයි මට නමි හිතෙන්නෙ...
ඔවාට යන වියදමි බලපුවාම ඔයිට වඩා මුදල් අවශ්‍ය දේවල් ගොඩාක් තියෙනවා..
ඒත් හැමෝම බලන්නෙ බාහිර ඔපය ගැන විතරනෙ..
රටක් ලස්සන වුණාට මදි..
ඒකෙ ඉන්න මිනිස්සුන්ගෙ ජීවිත ලස්සන නැතිනමි..මනස්ගාත සටහන්කරු https://www.blogger.com/profile/17221290887132064753noreply@blogger.com