tag:blogger.com,1999:blog-2239596589959563112.post433150504351338044..comments2023-06-05T20:02:13.820+05:30Comments on බට්ටිගේ නිවහන: දැන ගන්න කියනවද....?බට්ටිhttp://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-2239596589959563112.post-85941108374125137462018-10-11T22:29:17.579+05:302018-10-11T22:29:17.579+05:30මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා...මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජයඅනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-36523234796061840792017-06-16T23:27:10.208+05:302017-06-16T23:27:10.208+05:30ත්රස්තවාදී කටයුතු සහ මුදල් විශුද්ධිකරණ හේතු නිසා ...ත්රස්තවාදී කටයුතු සහ මුදල් විශුද්ධිකරණ හේතු නිසා හැම බැංකුවක්ම මෙම ක්රියාමාර්ග අනුගමනය කිරීමට බැඳී සිටිනවා. මේවා කරනවාද කියා මහ බංකුව ඔවුන්ගේ විගණනයන් වලදී සොයා බලනවා. එහෙම නොකොලොත් බැන්කුව දඩ ගෙවිය යුතුයු. දිගටම නොකලොත් බැංකුවක බලපත්රය අහෝසි කල හැකියි. එහෙත් හැඳුණුම් පතේ ලිපිනයම පාවිච්චි කරනවනම් බිල් ඉල්ලා සිටින්නේ නැහැ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com