tag:blogger.com,1999:blog-2239596589959563112.post4511940153468216552..comments2023-06-05T20:02:13.820+05:30Comments on බට්ටිගේ නිවහන: චීනෙන් ආවත් ..... බට්ටිhttp://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-2239596589959563112.post-42271857467326103022020-08-11T07:42:23.691+05:302020-08-11T07:42:23.691+05:30හී හී
ලේකම් තුමා උඩ බිම හෙම බලන්නැති
තව කාටද ඇහුණෙ...හී හී
ලේකම් තුමා උඩ බිම හෙම බලන්නැති
තව කාටද ඇහුණෙ කියලා හිතන්නැති
වුණු විලි ලැජ්ජාවෙ තරමට අඬන්නැති
කිසිවක් නොවූ විලසට ඔහු හිඳින්නැතිබට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-28982251151928807952014-07-24T18:08:45.170+05:302014-07-24T18:08:45.170+05:30චීනගෙ එම්බසිය සිරිලක අරඹන්න
මුලින්ම ආ තානා...චීනගෙ එම්බසිය සිරිලක අරඹන්න
මුලින්ම ආ තානාපති තැන ඔන්න
රාජතාන්ත්රික සිරිතට පණ දෙමින
හාපුර කියා යයි ලේකම් හමුවන්න

සොයිසා ගුණසේන ලේකම් මහත්තයා
සීනුව නාදකර කාකාසව කැඳවා
තේ ගෙන ලෙසට අණකර අප හට සොඳවා
මේ ලෙස පැවසීය තව දුර සිහි එළවා

කවුද දන්නෙ මේ චීනට දියවැඩියා එහෙම ඇද්ද
ඒක නිසා සුගතපාල ගෙනෙං සීනි අඩුව හරිද
මේක ඇහුණු චීන සුද්ද සිංහලයෙන් කීවෙ නැද්ද
ලේකම් තුම මාහට නැත දියවැඩියා ලෙසම සුද්දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-58853737322159796852014-07-22T08:33:39.316+05:302014-07-22T08:33:39.316+05:30හිහි...
පට්ට වැඩ නෙව වෙන්නෙහිහි...
පට්ට වැඩ නෙව වෙන්නෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-83787259165001641032014-07-22T08:33:25.300+05:302014-07-22T08:33:25.300+05:30සහතික ඇත්තසහතික ඇත්තMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-81828309539514830172014-07-22T03:07:22.245+05:302014-07-22T03:07:22.245+05:30දැන් ගොඩක් සංචාරකයෝ භාශාවල් ඉගෙන ගෙනමයි යන්නේ.. ඒ ...දැන් ගොඩක් සංචාරකයෝ භාශාවල් ඉගෙන ගෙනමයි යන්නේ.. ඒ කාලේ කරපු ඔය වගේ වැඩ දැන් කරන්න හරි අමාරුයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-45227206824943417652014-07-21T18:36:37.365+05:302014-07-21T18:36:37.365+05:30හැබැයි ලංකාවට එන චීන්නු ගොඩකට සිංහල පුළුවන් දැන්නම...හැබැයි ලංකාවට එන චීන්නු ගොඩකට සිංහල පුළුවන් දැන්නම් , මොකෝ උන් චීනෙට වඩා ඉන්නේ ලංකාවෙනෙ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-70354109722993116982014-07-21T17:40:25.639+05:302014-07-21T17:40:25.639+05:30හී හී ......සිංහල දන්නේ නෑ කියලා හිතන අය එක්ක උණත්...හී හී ......සිංහල දන්නේ නෑ කියලා හිතන අය එක්ක උණත් පරිස්සමෙන් කතා කරන්න කියලයි ඒ කියන්නේ....බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-33741943665774824782014-07-21T17:12:57.988+05:302014-07-21T17:12:57.988+05:30මට මෙහෙදිත් ඔය වගේ ලගින් යන කිච වැඩ වෙලා තියෙනවා මට මෙහෙදිත් ඔය වගේ ලගින් යන කිච වැඩ වෙලා තියෙනවා S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.com