tag:blogger.com,1999:blog-2239596589959563112.post5049339840933199606..comments2023-06-05T20:02:13.820+05:30Comments on බට්ටිගේ නිවහන: පුංචි මතකයන් 4බට්ටිhttp://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-2239596589959563112.post-70822883966770819742012-12-23T14:49:29.723+05:302012-12-23T14:49:29.723+05:30සමී කියපු නිසා මම චෙක් කරලා බැලුවා. මගේ පේජ් එකේ ල...සමී කියපු නිසා මම චෙක් කරලා බැලුවා. මගේ පේජ් එකේ ලින්ක් වැඩ කරනවා. බලන අනිත් අයටත් ලින්ක් වැඩ කරන්නේ නැද්ද මම දන්නේ නැහැ. එහෙම නම් දන්න කෙනෙක් ඒ ගැන මාව දැනුවත් කරන්න. කොහොමද මම වෙනස් කරන්න ඕන කියලා.

හොස්ටල් කතා ලියද්දි බලන්නකෝ. මොනවද අත්දැකීම් කියලා...........බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-6843040157389884002012-12-21T17:05:11.607+05:302012-12-21T17:05:11.607+05:30ඔන්න හැම පෝස්ට් එකක්ම මම කියෙව්වා.හැම එකකම කමෙන්ට්...ඔන්න හැම පෝස්ට් එකක්ම මම කියෙව්වා.හැම එකකම කමෙන්ට් එකකුත් දැම්මා.අර තිවංක අයිය ගැන පෝස්ට් එක ගොඩක් සංවේදිව ලියල තියෙනව. ඔය උඩ දාල තියන ලින්ක් හරියට වැඩ කරන්නෙ නෑ..පොඩ්ඩක් බලල හදන්න.

හොසටල් ජීවිතයක් මටත් මේ වෙනකන් ලැබිල නෑ.. ඒත් අපේ ඉස්කෝලෙ හොස්ටල් එකේ හිටිය ගොඩක් ලමයි ඇඩුව මාස ගානක් යනකන් 6 වසරෙදි. මට තාම මතකයි, ඒ අත්දැකීම බට්ටිලට තිබිල නෑ වගේ ගෑනු ලමයි වෙලත් . හී හී
සමීගේ පුංචි ලෝකයසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-41713405268254308222012-12-21T16:10:15.469+05:302012-12-21T16:10:15.469+05:30මුල ඉඳල කියොලම එන්නම් බට්ටි.. මැදින් පනින එක හරි ...මුල ඉඳල කියොලම එන්නම් බට්ටි.. මැදින් පනින එක හරි නෑ වගේ නේ..සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-69543592725899907372012-12-20T12:13:25.349+05:302012-12-20T12:13:25.349+05:30හොස්ටල් කතා ලියනවා ඉක්මණට. ස්කෝලේ කතා අතරටත් හොස්ට...හොස්ටල් කතා ලියනවා ඉක්මණට. ස්කෝලේ කතා අතරටත් හොස්ටල් කතා ආවාම අපිළිවෙලයි වගේනේ.ඒකයි වෙනම ලියන්නම් කිව්වේ. හරි දුකයි හිරූගේ ස්කෝලේ ක්රීඩා උත්සවය සුගතදාස ක්රීඩාංගනයේ පවත්වන්න ගිහින් වුණ දේට.අපට නම් වෙන කොහේවත් යන්න ඕන නැහැ,ක්රීඩා උත්සව තියන්න. ස්කෝලෙම ග්රවුන්ඩ් එක තියන නිසා.බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-18395338753745219012012-12-20T12:09:35.368+05:302012-12-20T12:09:35.368+05:30ස්තුතියි හිරූ සහ මුතු පබළු.ස්තුතියි හිරූ සහ මුතු පබළු.බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-51108646630519663692012-12-20T10:31:45.068+05:302012-12-20T10:31:45.068+05:30අළුත් බට්ටිට අළුත් බ්ලොග් එකට සුභපැතුම්අළුත් බට්ටිට අළුත් බ්ලොග් එකට සුභපැතුම්මුතුපබලුhttps://www.blogger.com/profile/11653875741764517428noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-7349051216354836612012-12-19T20:45:06.131+05:302012-12-19T20:45:06.131+05:30මුල ඉඳලම ඔක්කොම පෝස්ට් ටික කියෝගෙනම ආවා.... ඉස්කෝල...මුල ඉඳලම ඔක්කොම පෝස්ට් ටික කියෝගෙනම ආවා.... ඉස්කෝල කතා නම් හෙන ජොලි... මං ඉතිං හොස්ටල් හිටපු එකෙකේ නෙවෙයිනේ... ඒක නිසා හොස්ටල් කතා ටික එනකම් බලං ඉන්නවා හොඳේ....

ස්පෝර්ට් මීට් කාලේට කාලේට සරඹ සංදර්ශනෙට තමයි මාවත් අහුවෙන්නේ.. හාපෝ.. එපා කරපු වැඩක් අව්වේ කර වෙන්න... එහෙම කර වෙවී පුරුදු වෙච්ච සරඹ සංදර්ශනේ අපිට කරගන්න බැරි උනා... හරියටම එදා තමයි මරදානේ ස්ටේෂන් එකේ බෝම්බෙ පිපිරුවේ.. මායි අම්මයි විනාඩි ගානකින් බේරුනත් අපේ ඉස්කෝලේ අක්කලා දෙන්නෙක් මැරිලා තව හතර දෙනෙක් ආබාධිත වෙලා කියලා අපි දැනගත්තේ සුගතදාස එකට ගියාට පස්සේ.. එදයින් පස්සේ මං ඉස්කෝලෙ හිටපු අවුරුදු ගානටම ආයිත් සුගතදාස එකේ ස්පෝර්ට් මීට් තිබ්බෙ නෑ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com