tag:blogger.com,1999:blog-2239596589959563112.post5711321936284951361..comments2023-06-05T20:02:13.820+05:30Comments on බට්ටිගේ නිවහන: අළුත් අවුරුද්දටවත් අළුත් වෙමුද?බට්ටිhttp://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-2239596589959563112.post-9098393879194505312013-12-31T16:11:45.975+05:302013-12-31T16:11:45.975+05:30බට්ටිගෙ නිවහනට ඔන්න මමත් ඔලුව දැම්මා...මම ඉන්න මැල...බට්ටිගෙ නිවහනට ඔන්න මමත් ඔලුව දැම්මා...මම ඉන්න මැලේසියාවෙ ලංකාවෙ නමට ඔය තරම් ලොකු කැළලක් තාම වෙලා නෑ....ඒකට හේතුව තමයි මැලේසියාවෙ අංක 2 ට ඉන්න ධනවතා නැත්නං මෙහෙ සන්නිවේදන අංශයෙ වගේම ඉන්ධන බෙදාහැරීමේ අංශයේත් ප්රමුඛයා වන ආනන්ද ක්රිෂ්නන් ලාංකිකයකු වීම. මැලේසියාවට සේවා සපයන සන්නිවේදන චන්ද්රිකා සියල්ලම ඔහුගේලු...

නමුත් අනිත් කාරණා ඒ වගේම තමයි...බස් එකේදි උනත් සිංහල වචනයක් ඇහුනොත් ඇහුනෙ නැති විදියට තමයි මම ඉන්නෙ...අදුරගෙන කථාවට ගියොත් ඉතිං ජාතකේම අහනවා...උදව්වක්ම තමා බලාපොරොත්තු වෙන්නෙ....බීම සහ සංගීතය මාවත් දෙකක් නිසා ඒ දෙකම එකම තැනක මුලිච්චි උනාම එළිමහන් සංගීත ප්රසංගයකට කෙසේ වෙතත් ශාලාවක තියෙන එකක් කොටඋඩ යන්න තියෙන ඉඩ වැඩියි.

2014 සුභ වසරක් වේවා...පළවෙනිදා අපිටත් නිවාඩු....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-1761267700984511882013-12-31T12:23:47.151+05:302013-12-31T12:23:47.151+05:30ඔබටත් එසේම වේවා..
ඇත්ත සිංහල අවුරුදු සමරන අපට ජනව...ඔබටත් එසේම වේවා..

ඇත්ත සිංහල අවුරුදු සමරන අපට ජනවාරි පළවෙනිදා කිසි වැඩක් නෑ තමයි.වසරක් ගෙවිලා අළුත් වසරක් එනවා කියන්නේ මට නම් ඕන කරන්නේ ඩයරියයි, කැලැන්ඩර් එකයි තමා...ඔය සමරන කතා මට නම් තිත්තයි.

කිරි බත් හදනවා කියන එක නම් මහා ලොකු දෙයක් නෙමෙයි.සමහර වෙලාවට මම නම් මාසේ පල වෙනිදාට කිරි බත් හදනවා. හැම මාසෙම නෙමෙයි.මතක් වුණොත් වගේ.එකක් ඒක මහා අමාරු වැඩක් නෙමෙයි නේ. අනික උදේට මොනවා හරි කොහොමත් හදන එකේ බත් එකට කිරි ටිකක් එකතු කළා කියලා ලොකු වෙනසක් නැහැ නේ.

කිරි බත් හදන්නේ සුබ දේකට කියන මතය තමයි ඔතැන තියෙන්නේ.බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-27586474439883323132013-12-31T12:16:50.083+05:302013-12-31T12:16:50.083+05:30ඔබටත් එසේම වේවා..ඔබටත් එසේම වේවා..බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-61875452629761384582013-12-31T12:03:29.716+05:302013-12-31T12:03:29.716+05:30ඔයත් මේ පැත්තේ ආපු එක ගැන සතුටුයි. ඔන්න බට්ටිලා දෙ...ඔයත් මේ පැත්තේ ආපු එක ගැන සතුටුයි. ඔන්න බට්ටිලා දෙන්නෙක් ඉන්න එක ගැන දැන් කාටවත් ප්රශ්න එන්නේ නැති වෙයි නේද?

සමා වෙන්න ඕන. මට මතක තිබුණා "බ්ලොග් එක නැති වෙයි කියලා බට්ටි බයෙන්.." වගේ දෙයක් ගැන ඔයා ලියලා තිබුණා වගේ. ඒකයි එහෙම ලිව්වේ.

හදිසියේම වෙන කෙනෙකුගේ බ්ලොගයක ඔයාගේ බ්ලොගයේ අප්ඩේට් එක දැක්ක නිසයි ලින්ක් එක දැම්මේ.

ඔබටත් සුබ අලුත් අවුරුද්දක්ම වේවා.........බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-78707458982411104792013-12-31T11:00:04.385+05:302013-12-31T11:00:04.385+05:30මගේ බ්ලොග් එක නම් හැක් උනේ නැහැ. මූණු පොතට එහෙම උන...මගේ බ්ලොග් එක නම් හැක් උනේ නැහැ. මූණු පොතට එහෙම උනා කියල තමයි ලිව්වේ. ටිකක් කම්මැලි හිතිලා බ්ලොග් ලියන එක ටිකක් මඟ ඇරුනා. 2014 දි වත් දිගටම ලියන්න ඕනි.
සුභම සුභ අලුත් අවුරුද්දක් ඔයාටත්. බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-61121398647181754412013-12-30T19:52:53.715+05:302013-12-30T19:52:53.715+05:30ඔබටත්, මහත්තයාටත්.. සුබ නව වසරක් වේවා..!
බට්ටි කෙ...ඔබටත්, මහත්තයාටත්.. සුබ නව වසරක් වේවා..!

බට්ටි කෙනෙක් ඉස්සරත් හිටියා මීට අවුරුද්දකට විතර කලින් ඒ ඔයාමද කියල නම් දන්නෙ නැහැ...ඒ නිසා විස්තර බැලුවෙ....ප්රමාණසමීක්ෂක කෙනෙක් කීවාම මගේ ක්ෂේත්රයේ එක් පාර්ශවයක්නෙ..අනික මැදපෙරදිග ඉහල ඉල්ලුමක් තියෙන්නෙ..සතුටුයි...!

මැදපෙරදිග ඔය කතන්දරය කෝරලේ මහත්තය වැඩි විස්තරත් එක්කම කියල තිබ්බ.බොහොම කනගාටුයි අපේ අය ගැන. ලංකාවෙ කියල මහ වෙනසක් නැහැ..31 පාටි එමටයි...අපේ ගෙදරත් කිරිබත් හදන්නයි කතාව අනේ මන්ද..මම නම් ඔවට කැමතිම නෑ..! සිංහල අවුරුද්ද සමරන අපිට මක්කටෙයි තවත් අවුරුදු,,?වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-33451192048643807292013-12-30T19:51:09.913+05:302013-12-30T19:51:09.913+05:30ආ ඔව් එයා තමා.. එයා මේ නොවැම්බරුත් ඉඳලනෙ.. ඒත් කාල...ආ ඔව් එයා තමා.. එයා මේ නොවැම්බරුත් ඉඳලනෙ.. ඒත් කාලෙකින් කොහෙවත් කමෙන්ට් කරලා තියනවා දැක්කේ නෑ.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-54428560275742577672013-12-30T15:57:26.778+05:302013-12-30T15:57:26.778+05:30සුබ නව වසරක් බට්ටිසුබ නව වසරක් බට්ටිsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-74483607233508447102013-12-30T15:05:51.372+05:302013-12-30T15:05:51.372+05:30http://sugandi-batti.blogspot.ae/ ඔන්න බට්ටිව හොයා...http://sugandi-batti.blogspot.ae/ ඔන්න බට්ටිව හොයා ගත්තා..............බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-64874730380267210562013-12-30T14:12:05.671+05:302013-12-30T14:12:05.671+05:30ඔබටත් එසේම වේවා..ඔබටත් එසේම වේවා..බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-44388482680941521062013-12-30T14:10:57.231+05:302013-12-30T14:10:57.231+05:30තවත් බට්ටි කෙනෙක් හිටියා.දැන් නම් එයාගේ ලිපියක් දක...තවත් බට්ටි කෙනෙක් හිටියා.දැන් නම් එයාගේ ලිපියක් දකින්න වත් නැහැ.එයා හිටිය නිසා මම බොහොමයක් බ්ලොග් වලට කමෙන්ට් කළේ නැහැ.පැටලීමට ඇති ඉඩකඩ වැඩි නිසා. ඇත්තටම එයාට වෙච්ච දෙයක් නම් දන්නේ නැහැ.මට මතකයි එක කාලයක් මම දැක්කා ඇගේ බ්ලොගය කවුරුන් හෝ හැක් කර ඇති බවට ලිපියක්.ඉන් පසුව තොරතුරක් නැහැ.

එයා ලංකාවේ හිටියේ ඒ වෙද්දී.කමියුනිකේෂන් එකක් ගැන විස්තර ලිව්වා වගේ මතකයි.ඔයා අහන්නේ එයා ගැන නම් ඒ මම නෙමෙයි. මම මුලින්ම ලියුවේ "අන්තිම පේළිය" ට -බට්ටි නමින්.බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-49281038195998287592013-12-30T13:38:11.586+05:302013-12-30T13:38:11.586+05:30ඉස්සරත් බට්ටි කියලා කෙනෙක් හිටියා. ඒ ඔයාමද ? වෙන ක...ඉස්සරත් බට්ටි කියලා කෙනෙක් හිටියා. ඒ ඔයාමද ? වෙන කෙනෙක්ද ? තවත් බට්ටියෙක් සිටීද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-36208384540958463562013-12-30T13:22:31.981+05:302013-12-30T13:22:31.981+05:30සියලු අරමුණු ඉටුවන සුභ නව වසරක්.සියලු අරමුණු ඉටුවන සුභ නව වසරක්.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-37973701475075927292013-12-30T12:32:02.319+05:302013-12-30T12:32:02.319+05:30ඇත්තමයි.ඔබටත් එසේම වේවා..ඇත්තමයි.ඔබටත් එසේම වේවා..බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-35585917620490445972013-12-30T12:23:07.821+05:302013-12-30T12:23:07.821+05:30නව වසරට සුබ පතන්න අමතක වුනානෙ,
සුබම සුබ නව වසරක් ව...නව වසරට සුබ පතන්න අමතක වුනානෙ,
සුබම සුබ නව වසරක් වේවා!!!හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-48191422305611054422013-12-30T09:05:48.691+05:302013-12-30T09:05:48.691+05:30එසේම වේවා ඔබටත්....එසේම වේවා ඔබටත්....බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-86884781930454047802013-12-30T09:05:28.843+05:302013-12-30T09:05:28.843+05:30හැම අවුරුද්දෙම දෙසැම්බර් 31 රෑ ඔය ගිනි කෙළි සංදර්ශ...හැම අවුරුද්දෙම දෙසැම්බර් 31 රෑ ඔය ගිනි කෙළි සංදර්ශනය තියෙනවා.ඒත් මම නම් කවදාවත් බලන්න ගිහින් නැහැ.ඕපනින්ග් එක දවසෙත් තිබිලා තියෙනවා.මේ වතාවේ ලෝක වාර්තාවක් තියන්නලු හදන්නේ විනාඩි 8ක් හරි 10ක් හරි එක දිගට.ක්වෙට් වලලු වෙනදා රෙකෝර්ඩ් එක.මෙහේ උන්ට තියෙන්නේ රෙකෝර්ඩ් තියන පිස්සුව තමා....

ඔබටත් සුබම සුබ නව වසරක්...බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-5200465366345048922013-12-30T09:00:58.214+05:302013-12-30T09:00:58.214+05:30ඉන්නේ කොතනද කතා කරන්නේ කාත් එක්කද කියන එක ගැන, අහග...ඉන්නේ කොතනද කතා කරන්නේ කාත් එක්කද කියන එක ගැන, අහගෙන ඉන්න අය කවුද කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැහැ කතා කරන්න ගියාම.හරියට මලබාරි දෙන්නෙක් හමු වුණා වගේම තමයි.බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-35442293437374039482013-12-30T08:57:07.938+05:302013-12-30T08:57:07.938+05:30දැන් සුවපත් වෙලා ඇති කියලා හිතනවා. ඒකනේ මේ අන්තර්ජ...දැන් සුවපත් වෙලා ඇති කියලා හිතනවා. ඒකනේ මේ අන්තර්ජාලේ සැරි සරන්නේ. හරිම සතුටුයි.ඔබටත් සුබම සුබ නව වසරක් වේවා.....!බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-16277399911457912272013-12-30T08:41:14.662+05:302013-12-30T08:41:14.662+05:30ඔබට සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!ඔබට සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-54321507723654667102013-12-30T03:50:55.873+05:302013-12-30T03:50:55.873+05:30අපිත් ඉතින් ජනවාරි පළවෙනිද කරන්නේ බුදියන එක තමයි.....අපිත් ඉතින් ජනවාරි පළවෙනිද කරන්නේ බුදියන එක තමයි.. එහෙනම් ඔන්න බට්ටි අක්කටත් සුභ නව වසරක් වේවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-48266523687836538302013-12-30T02:38:47.035+05:302013-12-30T02:38:47.035+05:30කලීෆා ගොඩනැඟිල්ල ගැන තොරතුරු හෙව්ව පහු ගිය කාලෙ මම...කලීෆා ගොඩනැඟිල්ල ගැන තොරතුරු හෙව්ව පහු ගිය කාලෙ මම දැක්ක ඔය විදුලි බුබුළු සහ ගිනිකෙලි සංදර්ශනයක් :) හරිම ලස්සනයි

සුභ නව වසරක් බට්ටි අක්කේ සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-85842206677951737422013-12-29T22:14:14.841+05:302013-12-29T22:14:14.841+05:30ඇයි බට්ටි ඔය ගෑනු කතාකරන විලාසය,හලෝ කියයි ඕයි කියය...ඇයි බට්ටි ඔය ගෑනු කතාකරන විලාසය,හලෝ කියයි ඕයි කියයි මම නං කතාකරන්න හරිම අකමැතියි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-87145013529286672442013-12-29T19:31:08.814+05:302013-12-29T19:31:08.814+05:30ඇත්තම කතාව ඒක තමයි. අනිවාර්යයෙන්ම එළිමහන් සංගීත ප්...ඇත්තම කතාව ඒක තමයි. අනිවාර්යයෙන්ම එළිමහන් සංගීත ප්රසංග නම් වලියක් නැතිව ඉවර වෙන්නෙම නැහැ.පහුගිය දවසක කෙල්ල-කොල්ලට බෝතලයක් කඩලා ඇනලා.ඒකත් අනියම් සම්බන්ධයක්.

ඒ වගේ තැන වලට යන්න නම් හරිම බයයි.ගහ ගන්නේ යකඩ පුටු වලින්.

අළුත් අවුරුද්දට සුබ පැතුම් ඔබටත්.සිතන-පතන සෑම යහපත් පැතුමක්ම ඉටු වේවා....!බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-58493084742847203282013-12-29T18:41:40.763+05:302013-12-29T18:41:40.763+05:30ඔය සංගීත වලට යන ලංකාවෙ බහුතරයකගෙ හැසීරීම අන්තිමයි ...ඔය සංගීත වලට යන ලංකාවෙ බහුතරයකගෙ හැසීරීම අන්තිමයි තමා. ආයෙ වලියක් ශුවර්.. එහෙ පොලීසිය වුනත් ලංකාවෙ එකතුවක් කිව්වොත් ටිකක් වැඩිපුර අවධානෙන් තමා ඉන්නෙ.

බට්ටිටත් මහත්තයටත් ලබන්නාවූ වසර සුබම සුබ නව වසරක් වේවා !!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com