tag:blogger.com,1999:blog-2239596589959563112.post648835749889427831..comments2023-06-05T20:02:13.820+05:30Comments on බට්ටිගේ නිවහන: රෑ ස්කෝලේ ....බට්ටිhttp://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-2239596589959563112.post-67579984826115844222014-12-28T16:54:16.796+05:302014-12-28T16:54:16.796+05:30මෙයාට කියන්නෙ පොල්වත්තේ මල්කොබා කියලයි බට්ටි...වෙල...මෙයාට කියන්නෙ පොල්වත්තේ මල්කොබා කියලයි බට්ටි...වෙලාවක ඒ පැත්තෙ ගිහින් බලන්න.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-41952554964339935032014-12-28T16:53:15.113+05:302014-12-28T16:53:15.113+05:30ඔය මේට්‍රන් එතකොට දිවා රාත්‍රී හොස්ටල් මුර කරන එක ...ඔය මේට්‍රන් එතකොට දිවා රාත්‍රී හොස්ටල් මුර කරන එක විතරද කරන්නෙ...එයා පාසලේ කටයුතු වලට සම්බන්ධ වෙන්නෙ නැද්ද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-3047549308209935082014-12-26T03:22:23.861+05:302014-12-26T03:22:23.861+05:30දැන් නම් මේට්‍රන් මිස්ලා මොන දුකක් අපි නිසා විඳින්...දැන් නම් මේට්‍රන් මිස්ලා මොන දුකක් අපි නිසා විඳින්න ඇතිද කියලා දුකත් හිතෙනවා.කී දෙනෙක් ගැන වගකීමක්ද?බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-45957733106776253062014-12-26T03:20:44.678+05:302014-12-26T03:20:44.678+05:30මම නම් හිතන්නේ හොල්මන් කරන්නේ ඇත්තේ හොස්ටල් එකේ හි...මම නම් හිතන්නේ හොල්මන් කරන්නේ ඇත්තේ හොස්ටල් එකේ හිටිය අය ම වෙන්න ඇති. කාලයක් විතරක් වහලා තිබිලා ආයෙම පටන් ගත්තාම හොල්මන් ඉඳලා නැද්ද?බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-62025417195542466382014-12-26T03:18:54.219+05:302014-12-26T03:18:54.219+05:30එහෙම කරන එක පවුනේ.එච්චර දුර යද්දී වැඩේ මාට්ටු වෙනව...එහෙම කරන එක පවුනේ.එච්චර දුර යද්දී වැඩේ මාට්ටු වෙනවා අනිත් අය යන්නේ නැති නිසා...බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-30414532245084564572014-12-26T03:17:26.427+05:302014-12-26T03:17:26.427+05:30කැම්පස් හොස්ටල් වල නිදහස නො සෑහෙන්න තියනවනේ ස්කෝලේ...කැම්පස් හොස්ටල් වල නිදහස නො සෑහෙන්න තියනවනේ ස්කෝලේ හොස්ටල් එක්ක බලනකොට.බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-84349602831563127522014-12-26T03:16:01.996+05:302014-12-26T03:16:01.996+05:30සැර කරලා විතරක් බේර ගන්න පුළුවන් වේවි කියලා සිරා හ...සැර කරලා විතරක් බේර ගන්න පුළුවන් වේවි කියලා සිරා හිතනවද? ඒත් පවු අනේ මේට්‍රන් මිස්ට වේවැල් නම් කීයක් කියලා ගෙන්න වුණාද අපේ අය ගෙන් බේර ගන්න බැරුව. වරදවා හිතන්න එපා ගුටි කාලා වේවැල් කැඩුන නිසා නෙමෙයි. වේවැල් හංගපු නිසා. හී ...හී බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-56035609137234322532014-12-26T03:12:46.603+05:302014-12-26T03:12:46.603+05:30මම එතැනදී අදහස් කළේ, පැයක දෙකක කාලයක් වගේ නිදා ගන්...මම එතැනදී අදහස් කළේ, පැයක දෙකක කාලයක් වගේ නිදා ගන්න බව.එක දිගට පැය 7-8 නිදා නො ගත් නිසා.බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-19453229227817956432014-12-25T07:03:38.832+05:302014-12-25T07:03:38.832+05:30ඔය මෙට්රන්ලා කියන එවුන්ගේ පිනට වෙන්න ඕන මම වගේ එක...ඔය මෙට්රන්ලා කියන එවුන්ගේ පිනට වෙන්න ඕන මම වගේ එකෙකුට හොස්ටල් ඉන්න උනේ නැත්තේ.. එහෙම උනානම් මෙට්රන්ට නිතරම දඟයා කාර්ටුන් එකේ විල්සන් මාමාට වෙන අකරතැබ්බ වගේ එව්වා නිරන්තරයෙන්ම සිද්දවෙන්න ඉඩ තිබුන..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-36384378925092967272014-12-23T15:36:12.953+05:302014-12-23T15:36:12.953+05:30අපරාදේ පන්තියටම යන්න දෙන්න තිබ්බේ . . . . . .
අපරාදේ පන්තියටම යන්න දෙන්න තිබ්බේ . . . . . .

Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-39562022388472925402014-12-21T11:17:54.983+05:302014-12-21T11:17:54.983+05:30මට කවදාවත් හොස්ටල් එකක ඉන්න ලැබිලා නෑ.. ඒත් හොස්ටල...මට කවදාවත් හොස්ටල් එකක ඉන්න ලැබිලා නෑ.. ඒත් හොස්ටල් බිල්ඩින් එක දැක්කම ඒකේ ඉන්න තිබුනනම් කියලා හිතිලා තියනවා...ඒත් අපේ හොස්ටල් එකේ නම් හොල්මන් තියනවා කියලා කාලයක් වහලත් තිබුනා.නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-33339204648484829652014-12-20T23:11:35.668+05:302014-12-20T23:11:35.668+05:30මමත් පාසල්කාලේ නම් හොස්ටල් ජීවිතේ විදලා නැහැ......මමත් පාසල්කාලේ නම් හොස්ටල් ජීවිතේ විදලා නැහැ............ ඒත් කැම්පස් කාලේ නම් වින්දා.......... ඒක ටිකක් වෙනස් නොවැ.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-26845879368073732014-12-20T22:39:49.352+05:302014-12-20T22:39:49.352+05:30මම හොස්ටල් ජීවිතය අත් දැකලා නෑ..මම ආශ්‍රය කරන කිසි...මම හොස්ටල් ජීවිතය අත් දැකලා නෑ..මම ආශ්‍රය කරන කිසිම යාලුවකෙුත් එහෙම නෑ...ඒ නිසා මේ අත්දැකීම් මට කිසි ලෙසකින් සමීප දේ නෙමෙයි...මේට්‍රන්ලා ළමයින්ට ගහනවද වේවැල් අරගෙන...මම හිතුවෙ සැර කරනවා විතරයි කියලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-58578873680826507512014-12-20T15:32:13.997+05:302014-12-20T15:32:13.997+05:30correction, "තීනවා."correction, "තීනවා."ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-11014570112035663422014-12-20T15:31:49.021+05:302014-12-20T15:31:49.021+05:30"කෙටි නින්ද වල් ගන්න නිසාද මන්දා"
මේ මො..."කෙටි නින්ද වල් ගන්න නිසාද මන්දා"

මේ මොකද්ද මේ කතාවෙ තේරුම බං?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-25694990396151860652014-12-19T19:37:06.443+05:302014-12-19T19:37:06.443+05:30මහා රෑ නැගිට්ටම ඔය වයර් මාරුවෙන සීන් එක මට තදටම ති...මහා රෑ නැගිට්ටම ඔය වයර් මාරුවෙන සීන් එක මට තදටම තිබ්බා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-82693418429457669662014-12-19T10:13:03.602+05:302014-12-19T10:13:03.602+05:30හපොයි උතුරු දකුණ මාරුවුණ කෙල්ලො හිහිහපොයි උතුරු දකුණ මාරුවුණ කෙල්ලො හිහිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-50417796413200096482014-12-19T08:44:33.456+05:302014-12-19T08:44:33.456+05:30ඒක ඒ කාලෙට විතරක් සීමා වෙලා නැහැනේ හිරූ ....ඒක ඒ කාලෙට විතරක් සීමා වෙලා නැහැනේ හිරූ ....බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-68056602017632093322014-12-19T08:43:31.950+05:302014-12-19T08:43:31.950+05:30ඔවු නදී. ඔතැන ප්රශ්නය තියෙන්නේ බාලිකා පාසල් හා නේ...ඔවු නදී. ඔතැන ප්රශ්නය තියෙන්නේ බාලිකා පාසල් හා නේවාසිකාගාර ගැන විතරයි. එතකොට බාලක පාසල් හා නේවාසිකාගාර ගැන හ්ම්ම්.... නෑ .

එක තැනක දෙයක් වුණාම සමස්ථ ප්‍රජාවටම බැණුම්

එක මකුණයි ළමයෝ කන්නේ. ඇයි ඔක්කොම මකුණෝ මරන්නේ.........බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-60506784554564386342014-12-19T08:38:34.102+05:302014-12-19T08:38:34.102+05:30අදහස් දැක්වුවාට ස්තුතියි.ඒ කටුක කාලයේ පොඩි මිහිරිය...අදහස් දැක්වුවාට ස්තුතියි.ඒ කටුක කාලයේ පොඩි මිහිරියාවක් වත් තියෙන්නේ ඔය විධියේ පිස්සු වැඩ නිසා තමයි.බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-24331612276530973512014-12-18T22:37:02.546+05:302014-12-18T22:37:02.546+05:30ඔය කාලෙ මගේ ෆේවරිට් කතාව...
‘‘... අනේ සමාජෙට බම්...ඔය කාලෙ මගේ ෆේවරිට් කතාව...

‘‘... අනේ සමාජෙට බම්බු ගහන්න කියන්න.... ‘‘හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-67654762940101657632014-12-18T21:03:40.193+05:302014-12-18T21:03:40.193+05:30මටත් මේ ලිපියට දෙයක් එකතු කරන්න දෙයක් තියෙනවා.... ...මටත් මේ ලිපියට දෙයක් එකතු කරන්න දෙයක් තියෙනවා....
ලංකාවේ ඉන්න ගොඩක් අය හිතන්නේ...ගෑනු ලමයෙක් හොස්ටල් හිටියා කියන්නේ එයා ලෙස්බියන් කියලා... එතකොට ලංකාවේ ඉන්න ලෙස්බියන්ලා ඔක්කොම හොස්ටල් වල ඉන්න හෝ හිටපු අයද? මොන බොරු ද.. මම දන්න කීපදෙනෙක් ඉන්නවා ඔවුන් විවාහ වී දරැවනුත් ඉන්නවා නමුත් ඔවුන් ලෙස්බියන්ලා..
ඇයි මේ හොස්ටල් කියන වචනයක් ඇහුනහම වපරැහින් බලන්නේ...!!!
මේ කුහක පිරිමි සමාඡය තමයි, කාන්තාවන් හා බාලිකා පාසල්. සමලිංගිකයි කිය කිය අපකීර්තියට පත් කරන්නෙ... ඉස්සර මම හිටියෙත් හොස්ටල් එකක, එකෙත් එහෙම අයත් හිටියා. නමුත් හැමෝම එහෙම වුනේ නෑ. අපිත් විවාහ වෙලා සාර්ථකව ඡීවිතය ගතකරන්නේ ඒ නිසයි....nadeehttps://www.blogger.com/profile/03050351774112715431noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-55016235205114944802014-12-18T10:07:04.925+05:302014-12-18T10:07:04.925+05:30නිදාගෙන ඉඳලා එකපාරට අවදි වුනම උදේ රැ මාරුවීම මටත් ...නිදාගෙන ඉඳලා එකපාරට අවදි වුනම උදේ රැ මාරුවීම මටත් වෙලා තියෙනවා. නියම කතාව

ඇත්තටම ලංකාවේ ඉන්නේ ලිංගික කුහකයෝ පිරිසක් ලිංගිකත්වය වැඩිපුර හංගන්න ගියාම ඔහොම වෙනවා. මාහා ලොකුවට ඉන්නා උපාසකයෝ වුනත් අන්තර්ජාලයේ වැඩිපුරම සෙක්ස් හොයන්න යනවා කියන එකට ලොකුම සාක්ෂිය තමයි ලාංකිකයන් facebook යනවාටටත් වඩා සෙක්ස් සොයා තියෙනවා. ඒ වගේම ඒ වචනය සොයා පිට පිට සිවු වතාවක් ලෝකෙන්ම එක (මෙන්න ඒ ගැන මගේ අලුත්ම සමීක්ෂණය) මෙහෙම උනත් හැමෝම හැසිරෙන්නේ අපි ඕවාට නැහැ කියලා. සමහරු ඉන්නවා හැම කෙල්ලෙක් ගැහැනියක් දිහාම බලන්නේ ගණිකාවක් ලෙස. හිනවුනත් ලිංගිකව හැසිරෙන්න කැමතියි කියා හිතන උනුත් ඉන්නවා, හැම හොස්ටල් ඉන්න හැම කෙල්ලෙක් දිහාම සමලිංගික කෙල්ලෙක් ලෙස බලනවා.
අනෙක කෙල්ලෙක් තව එකෙක් එක්ක සමලිංගික ව හිටියත් අනෙක් උන්ට ඇති අමාරුව මොකක්ද? ඔක්කොටම මුල අපේ අය ගේ හිස්ටීරියාව.
Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.com