tag:blogger.com,1999:blog-2239596589959563112.post8776765235008924814..comments2023-06-05T20:02:13.820+05:30Comments on බට්ටිගේ නිවහන: පුංචි මතකයන් 3බට්ටිhttp://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-2239596589959563112.post-39209334784804390982012-12-11T11:38:36.385+05:302012-12-11T11:38:36.385+05:30මෙන්න තවත් බට්ටියෙක්... මුල ඉදන්ම කියෝගෙන එන්න ඕනේ...මෙන්න තවත් බට්ටියෙක්... මුල ඉදන්ම කියෝගෙන එන්න ඕනේ :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-3922119236350799502012-12-11T09:50:26.298+05:302012-12-11T09:50:26.298+05:30හොස්ටල් ජීවිතේ දුක වගේම අද වෙද්දි මතක් කර කර හිනා ...හොස්ටල් ජීවිතේ දුක වගේම අද වෙද්දි මතක් කර කර හිනා වෙන්න හරි තියෙන්නේ ඒ වයේ මතක සටහන් තමයි.

ගෙදරින් දුරස් වුණාම නංගිව බලා ගන්න කියලා අම්මාට කියන අයියලා ( 6 වසරේ පොඩ්ඩෙක් විශේෂයෙන්ම )නංගිට කොයි තරම් ආදරය කරනවා ඇද්ද?

අනේ මටත් ඒ වගේ අයියෙක් හිටියා නම් කියලා හිතෙන්නේ පවුලේ සහෝදරයෙක් නැති නිසා වෙන්න ඇති.බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-48957721271902687742012-12-11T09:47:19.739+05:302012-12-11T09:47:19.739+05:30සෑහෙන්න දක්ශ කියන එක කොහොම වුණත් අකුරු ටිකක් අමුණ ...සෑහෙන්න දක්ශ කියන එක කොහොම වුණත් අකුරු ටිකක් අමුණ ගෙන මොනම හරි දෙයක් ගොඩ නගා ගන්න දිරිය දුන්නේ නම් " අන්තිම පේළියෙන්".

බොහොම ස්තුතියි මේ දිහා ආවට. ආයෙම ඇවිත් යන්න එන්න.බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-46103351957394061112012-12-11T09:44:12.031+05:302012-12-11T09:44:12.031+05:30අනිවාර්යයෙන්ම. බ්ලොග් ලියන්න නෙමෙයි හිතේ තිබුණ දේව...අනිවාර්යයෙන්ම. බ්ලොග් ලියන්න නෙමෙයි හිතේ තිබුණ දේවල් අකුරු කරාම බ්ලොග් අවකාශයේ ඉඩක් ලැබුණ අපේ මහ ගෙදර " අන්තිම පේළිය " අමතක කරන්නේ කොහොමද?බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-25463859412112359102012-12-11T09:42:29.650+05:302012-12-11T09:42:29.650+05:30අළුතෙන් අපේ දිහා ආපු හැම දෙනාටම ස්තුතියි. අළුත් බ්...අළුතෙන් අපේ දිහා ආපු හැම දෙනාටම ස්තුතියි. අළුත් බ්ලොග් එකට ඇවිත් දීපු සහයෝගය මහ මෙරක් වගේ. බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-74923615388877715842012-12-10T22:24:42.506+05:302012-12-10T22:24:42.506+05:30අපේ පැත්තේ තියලා ගිය පිය සටහන් දිගේ ආවේ. ලස්සනට ලි...අපේ පැත්තේ තියලා ගිය පිය සටහන් දිගේ ආවේ. ලස්සනට ලියලා තියෙනවා.

මට මතකයි මාත් 6 වසරට අලුත් ඉස්කෝලෙකට ගිය හැටි. ඉල්ලුම් කරලා තිබුන ඉස්කෝලේ ආවත් ඒ දවස්වල ඒකෙ කීර්තිය අඩු වෙමින් පැවතුණ හින්දයි, දුර වැඩි හින්දයි ළඟ පාත තියෙන ජාතික පාසලකට ඇතුල් වෙන්න ලැබුණා. එතකොට මාස දෙක තුනක් පරක්කු වෙලා. ඒත් මට මතකයි බණ්ඩා කියලා (පස්සේ හොඳ ෆිට් එකක්) යාලුවෙක් හැමදාම බාගෙට ඇඩිලා ඉන්නවා. පස්සේ බලනකොට එයා බෝඩින් වෙලා ඉන්නේ. ළමයින්ට උගන්නන්න ඕනි. ඒත් ඊට වඩා වටිනවා මව් පිය රැකවරණය.

ආආ තව දෙයක්.අපේ පුංචිගේ පුතත් ඔය වගේ හොස්ටල් බෝඩ් කළා. අවු.2කට විතර ඉස්සර 6 වසරට. මට තමයි යන එන ගමන් බලන්න උනේ. ඌ නම් ඇම්ඩා. මන් බලෙන් කෝල් අරන් දෙන්න ඕනි කතා කරන්න. ඒ අස්සේ තව ළමෙක් මන් දිහා අසරණ විදියට බලාගෙන ඉන්නවා. (තාමත් මැවිලා පේනවා) මං එයාගෙන් ඇහුවා ගෙදරට කතා කරන්න ඕනිද කියලා. පොර ඔලුව වැනුවා. එයා කිව්වේ මොකක්ද දන්නවද?
"අම්මේ නංගිව බලාගන්න" කියලා. AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-42200921872145547262012-12-10T21:11:29.627+05:302012-12-10T21:11:29.627+05:30අහම්බෙන් ආවෙ. අලුත් උණත් සෑහෙන්න දක්ශ විදියට ලියන ...අහම්බෙන් ආවෙ. අලුත් උණත් සෑහෙන්න දක්ශ විදියට ලියන කෙනෙක්. උඩින් පල්ලෙන් බලාගෙන ගියෙ. ආයෙ ඇවිත් ඔක්කොම කියවල යන්න එනව අනිවර්යයෙන්ම. ලියන්න දිගටම. සුභ පතනව හදවතින්ම!!!සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-2239596589959563112.post-62178216922694404862012-12-10T18:39:43.086+05:302012-12-10T18:39:43.086+05:30ඔන්න බට්ටි අක්කේ මමත් ආවා!
ලියන්න පටන් ගත්ත දවසෙ ඉ...ඔන්න බට්ටි අක්කේ මමත් ආවා!
ලියන්න පටන් ගත්ත දවසෙ ඉඳන්ම කියෙව්වට comment දැම්මෙ නැහැනේ, ඔන්න දැන් බ්ලොගක් අටව ගත්තා comment දාන්නම....
ඉඳල හිටලා අ.පේ මහගෙදර පැත්තෙත් ඇවිත් යන්නAnonymoushttps://www.blogger.com/profile/04001984858481306172noreply@blogger.com