Sunday, July 28, 2013

සහජීවනය

                                                ඔන්න කතා කරන්න පටන් ගත්තා හිරේ විලංගුවේ පවා වැටෙන්න ඉඩ කඩ තියෙන මාතෘකාවක්,කාලෙකට පස්සේ ලියන්න අර ගත් මුල්ම අවස්ථාවේ.



                                               මවුබිම පත්තරේ තිබුණ ලිපියක් මුණු පොතේ තියනවා දැකලා අත කහනවාට වගේ ලියන්න ගත්තේ.මොකද කියනවා නම් කොච්චර හරි මම හොඳ සිංහල බෞද්ධයෙක් නිසාත්,බෞද්ධාගමික පසුබිම තුළ අන්‍යාගම් වලට පවා අපහාස කරන්නට කියා දී නැති නිසාත් බොහොමයක් වෙනත් ආගම් වලින් අපට නොසෑහෙන්න  කෙනෙහිලි කම් තියෙනවා.ඉවසනවා ඉවසනවා කියලා ඔහොමත් ඉවසන්න පුලුවන්ද?
                                 
                                        ඒ අතරේ දඹුල්ලේ මෙන්න මේ වගේ දේවල් පවා සිද්ධ වෙලා තියනවා.බලන්න හොඳින්.

                                          ඔය වීඩියෝ එක බලලා මගේ මහත්තයා කිවුවේ පන්සලේම පල්ලි හදන්න ඉල්ලන නිසා ඒකට අවස්ථාව දෙනවා නම් පල්ලි තියන ඉඩම්වල හැම එකකම පන්සල් හදන්නත් ඉඩ දිය යුතුයි කියලා.ඒ වගේ අදහසකට නම් කොයි තරම් සහජීවනය තිබුනත් මුස්ලිම් ඇත්තන්ගෙන් කැමැත්ත ලැබෙන්නේ නැති වේවි.එවුන්ගේ සහජීවනය තියෙන්නේ පන්සලේ නෝම්බි අරින්නයි,පන්සලකට උන්ට රිංගා ගන්න පුළුවන් වෙන්න පල්ලි හදන්න අපි ඉඩ දෙනවා නම් අන්න ආගමික සහජීවනය.

                       මුස්ලිම් කොල්ලෙක් සිංහල කෙල්ලෙක් යාළු කරගෙන බැඳපන්.හැබැයි මුස්ලිම් කෙල්ලෝ බඳින්න ඕන මුස්ලිම් කොල්ලෙක්ම විතරයි.හේතුව මොකක්ද?අපේ රටේ තියෙන්නේ පිතෘ මූලික සමාජයක්. පවුලක දරුවන්ට ලැබෙන්නේ පියාගේ වාසගම-ජාතිය සහ ආගම.මුස්ලිම් කෙල්ලෙක් සිංහල කොල්ලෙක් බැන්දොත් එකෙක් හරි ඒ ආගමෙන් අඩු වෙනවා කියන්නේ උන්ට මදි පුංචිකමක්.

                            හැම එකකම ලින්ක් හොයලා දාන්න විදියක් නැහැ.තව ලිපියක් මම දැක්කා.බස් වලට නගින වඩේ-රෝල්ස් විකුණන මුස්ලිම් වෙළෙන්දන් කිසිම විටක මුස්ලිම් කාන්තාවන්ට ඔවුන්ගේ වෙළදාම් නො කරන බව.ඒ කතාව කෙටියෙන් ලියන්නම් මට ලින්ක් එක හොයා ගන්න බැරි වුන නිසා.

                                       එක්තරා බසයකට මුස්ලිම් වඩේ වෙළෙන්දෙක් ගොඩ වුණේ ඔහුගේ වෙළඳාම කරගෙන යන්න.මුස්ලිම් ගැබිනි මවක් ඒ දැකලා ඇගේ සැමියාට කියුවේ ඇයට වඩේ අවශ්‍ය බව. වෙළෙන්දාට කතා කල සැමියා මුදල් දී වඩේ ඉල්ලද්දී,වෙළෙන්දා සැමියාට කිට්ටු වී ඔවුන්ගේ භාෂාවෙන් යමක් කෙඳිරුවා.සැනින් බසයෙන් බට සැමියා අසළ වු සිංහල කඩයට යනු පෙනුණා. ඔහු පැමිණියේ ඈ ඉල්ලු වඩේ පිරි බෑගයක් සමග.හිතන්න ඔබත් ඉදිරියටවත් මුස්ලිම් කඩේකින් යමක් මිළදී ගනිද්දී දෙවරක්-තුන් වරක් නොව හතර පස් වතාවක්ම.විශේෂයෙන්ම කෑම වර්ග මිළදී ගනිද්දී.