Sunday, July 28, 2013

සහජීවනය

                                                ඔන්න කතා කරන්න පටන් ගත්තා හිරේ විලංගුවේ පවා වැටෙන්න ඉඩ කඩ තියෙන මාතෘකාවක්,කාලෙකට පස්සේ ලියන්න අර ගත් මුල්ම අවස්ථාවේ.



                                               මවුබිම පත්තරේ තිබුණ ලිපියක් මුණු පොතේ තියනවා දැකලා අත කහනවාට වගේ ලියන්න ගත්තේ.මොකද කියනවා නම් කොච්චර හරි මම හොඳ සිංහල බෞද්ධයෙක් නිසාත්,බෞද්ධාගමික පසුබිම තුළ අන්‍යාගම් වලට පවා අපහාස කරන්නට කියා දී නැති නිසාත් බොහොමයක් වෙනත් ආගම් වලින් අපට නොසෑහෙන්න  කෙනෙහිලි කම් තියෙනවා.ඉවසනවා ඉවසනවා කියලා ඔහොමත් ඉවසන්න පුලුවන්ද?
                                 
                                        ඒ අතරේ දඹුල්ලේ මෙන්න මේ වගේ දේවල් පවා සිද්ධ වෙලා තියනවා.බලන්න හොඳින්.

                                          ඔය වීඩියෝ එක බලලා මගේ මහත්තයා කිවුවේ පන්සලේම පල්ලි හදන්න ඉල්ලන නිසා ඒකට අවස්ථාව දෙනවා නම් පල්ලි තියන ඉඩම්වල හැම එකකම පන්සල් හදන්නත් ඉඩ දිය යුතුයි කියලා.ඒ වගේ අදහසකට නම් කොයි තරම් සහජීවනය තිබුනත් මුස්ලිම් ඇත්තන්ගෙන් කැමැත්ත ලැබෙන්නේ නැති වේවි.එවුන්ගේ සහජීවනය තියෙන්නේ පන්සලේ නෝම්බි අරින්නයි,පන්සලකට උන්ට රිංගා ගන්න පුළුවන් වෙන්න පල්ලි හදන්න අපි ඉඩ දෙනවා නම් අන්න ආගමික සහජීවනය.

                       මුස්ලිම් කොල්ලෙක් සිංහල කෙල්ලෙක් යාළු කරගෙන බැඳපන්.හැබැයි මුස්ලිම් කෙල්ලෝ බඳින්න ඕන මුස්ලිම් කොල්ලෙක්ම විතරයි.හේතුව මොකක්ද?අපේ රටේ තියෙන්නේ පිතෘ මූලික සමාජයක්. පවුලක දරුවන්ට ලැබෙන්නේ පියාගේ වාසගම-ජාතිය සහ ආගම.මුස්ලිම් කෙල්ලෙක් සිංහල කොල්ලෙක් බැන්දොත් එකෙක් හරි ඒ ආගමෙන් අඩු වෙනවා කියන්නේ උන්ට මදි පුංචිකමක්.

                            හැම එකකම ලින්ක් හොයලා දාන්න විදියක් නැහැ.තව ලිපියක් මම දැක්කා.බස් වලට නගින වඩේ-රෝල්ස් විකුණන මුස්ලිම් වෙළෙන්දන් කිසිම විටක මුස්ලිම් කාන්තාවන්ට ඔවුන්ගේ වෙළදාම් නො කරන බව.ඒ කතාව කෙටියෙන් ලියන්නම් මට ලින්ක් එක හොයා ගන්න බැරි වුන නිසා.

                                       එක්තරා බසයකට මුස්ලිම් වඩේ වෙළෙන්දෙක් ගොඩ වුණේ ඔහුගේ වෙළඳාම කරගෙන යන්න.මුස්ලිම් ගැබිනි මවක් ඒ දැකලා ඇගේ සැමියාට කියුවේ ඇයට වඩේ අවශ්‍ය බව. වෙළෙන්දාට කතා කල සැමියා මුදල් දී වඩේ ඉල්ලද්දී,වෙළෙන්දා සැමියාට කිට්ටු වී ඔවුන්ගේ භාෂාවෙන් යමක් කෙඳිරුවා.සැනින් බසයෙන් බට සැමියා අසළ වු සිංහල කඩයට යනු පෙනුණා. ඔහු පැමිණියේ ඈ ඉල්ලු වඩේ පිරි බෑගයක් සමග.හිතන්න ඔබත් ඉදිරියටවත් මුස්ලිම් කඩේකින් යමක් මිළදී ගනිද්දී දෙවරක්-තුන් වරක් නොව හතර පස් වතාවක්ම.විශේෂයෙන්ම කෑම වර්ග මිළදී ගනිද්දී.
                                                   

7 comments:

  1. අපේ අප්පෝ මේක අත්තටම බය වෙන්න ඕනා කරනයක්නේ .....

    ReplyDelete
    Replies
    1. බය වෙන්න ඕන කාරණාවක් නිසා නේ ඉතින් මෙහෙම ලියන්නේ.දැන්වත් බය වෙලා ඔය කාරණා ගැන සැළකිලිමත් වුණොත් අනාගතයේ බය නැති වේවි.....

      Delete
  2. හෑ මේ අපේ බට්ටිමද, නියමයි බට්ටි මේව දැනෙනවා නම් හොදයි.

    ReplyDelete
    Replies
    1. නලින් අයියා,මේවා දැනුණේ අද නෙමේ.මීට කලින්.ඒත් ඉතින් මොනවා කරන්නද?මට විතරක් මේවා දැනුණා කියලා මොනවා කරන්නද? ඒ නිසා තමයි තව එක්කෙනෙක් හරි සැළකිලිමත් වේවි කියලා හිතලා හිතලා හිතලා..... මෙහෙම ලිවුවේ....

      Delete
  3. අනේ මන්ද බට්ටි.. කොහොමත් මේක ටිකක් යට ගියාට, නෑ වගේ තියෙන කරදරයක් තමයි.. ඔය ඉවසිල්ල ඉවර වෙච්ච දවසට ආයිත් කලු ජූලි තමයි....

    කසාද බැඳිල්ල ගැන විතරක් ගත්තම ලංකාවේ තියෙන ආගම් වලින් මට පෙන්නන්න බැරි ආගම තමයි මුස්ලිම්... මොන පිනක් හරි කරලා ඔය ආගමේ ඉපදුනේ නැති එකම ඇති මට බුද්ධාගමේ පව පින පිලිගන්න...

    ReplyDelete
    Replies
    1. ඔව් හිරූ හරියට හරි. ඉවසීම වැඩි කෙනෙක්ගේ ඉවසීම නැති වුණ දවස ගැන මම අහලා තියෙන්නේ නම් මේ විධියට.ඉවසීම තියන කෙනා හරියට නිදා ගෙන ඉන්න ගිනි කන්දක් වගේ.අවුරුදු සිය දහස් ගණනාවක් නිදා ගෙන ඉන්නවා.ඒත් ගිනි කන්ද අවදි වුණ මොහොතේ පටන් සීමාවක් නැතිව වනසා දමනවා.ගිනි පුපුරු-ලාවා ගලා යමින්.

      මුස්ලිම් ආගම ගැන නම් හිරූගේ අදහසයි මටත් තියෙන්නේ.එක අතකට බැලුවොත් මගේ අකැමැත්ත තවත් ය තුළ තියන බව අහන්නත් සතුටුයි.

      Delete
  4. මමත් ඔය මුස්ලිම් කේස් එක දැකල තිබුනට එච්චර මීටර් උනේ නෑ.. මහම මහ කාලකන්නි සත්ති ජාතියක්...

    ReplyDelete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...