Wednesday, October 29, 2014

මගේ පැටික්කි .....



10 comments:

  1. බට්ටි සෑහෙන සතුටින්, සන්තෝසයි ..අපේ සුබපැතුම් පවුලටම

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුබ පැතුම් එක් කළාට. සෑහෙන කාලෙකින් ලිපියක් ලිවුවත් ප්‍රතිචාර දැක්වුවටත් .

      Delete
  2. කිරි සුවද මල් සුවද හරි අපූරු සුවද
    එකට එක් වුණාම

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. සුබ පැතුම් දැක්කාමත් හිත පිරෙනවා මගේ පුංචි එකීට එකතු වෙන....

      Delete
  3. මෙකි සෑහෙන්න දියුණු වෙලානේ. සතුටුයි. සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ ?????
      එහෙටත් නැති මෙහෙටත් නැති ලියවිල්ල ගැනද?

      ගණන් ගන්න එපා අයියා. කෙල්ලව නිදි කරවන්න කටට එන එන හැමදේම කවි වගේ කරලා කියද්දී කියවුන වචන ටිකක්.

      Delete
  4. බට්ටි නගා දැක්ක කල්...හැබෑටම බොට මොකද බොලං උනේ..

    ReplyDelete
  5. ආයේ මොනවා කියන්නද ඔය ලියලම තියෙන්නේ......

    ඒ හැර තවත් අවිවේකී වුණා මගේ උසස් අධ්‍යාපන කටයුතු වල අවසාන සමයත් ගෙවුන නිසා (project එකේ වැඩ ) එතකොට අගෝස්තුව ගෙවුණා .සැප්තැම්බර් මුල ඉඳන් තාම සිරි ලංකාවේ ඉන්නේ.ලංකාවේ ඉන්නකොට අන්තර්ජාලයේ කරක් ගහන්න වෙන කාලය අඩු නොවැ ......

    ReplyDelete
  6. හරි නේද අපේ හාමුදුරුවනේ...
    මේ මොකක් වෙලාද යකෝ....
    කවුරු ගැනද මේ ලියලා තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. මගේ දූ පැටියා ගැන ලියලා තියෙන්නේ................

      Delete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...