Monday, January 14, 2013

අනේ ( සු / රි )සානෝ..............

                                  කවුරු කවුරුත් ඊයේ පෙරේදා මාතෘකාව කර ගත්තේ රිසානා ගැන.මටත් රිසානා ගැන ලියන්න හිතුණා. ඇත්තටම කියනවා නම් රිසානා ගැනම නෙමෙයි. ඒ සිද්ධිය හා සම්බන්ධ කාරණා ගැන.මම අහලා තිබුණේ " අනේ සුසානෝ..." කියලා. ඒත්.. මට හිතුණා දැන් ඒක "අනේ රිසානෝ" කියලා වෙනස් කරා නම් කියලා. ඒ තරමට රිසානා ගැන හැම තැනම කතාව.
  
                                         අපේ සිංහල හා දෙමළ ජාතිකයන් පවා ජාතිය ගැන සිහි නොකොට රිසානා පිළිබඳව දුක් වුණා. ඒත්.. ඇත්තටම තමන්ගේ ජාතියේ කෙනෙක් වුණ රිසානා ගැන මුසල්මානුවන් දුක් වුණාද? නැහැ. එයාලා කියන්නේ ආගම හිස් මුදුනේම තියා ගෙන ඉන්න අය.ආගමට ගරු කිරීමක් නෙමෙයි මුස්ලිම් අයගේ දකින්නට ලැබෙන්නේ. මහා පරාණ බයක්.    කියවලා බලන්නකෝ.

                                    මේකේ කියන විධියට හිතලා බැළුවොත් කවුද දෙවියෝ කියන්නේ. මට හිතෙන්නේ නම් මුසල්මානුවන්ගේ දෙවියා තමයි අළුගෝසුවා. ඇයි ඉතින් මනුස්සයෙකුට තවත් මනුස්සයෙක් මරන්න බැහැ,දෙවියන්ට විතරයි කියලා, කියලා ඉවර වෙලා ඒ මරණය සාධාරණීකරණය කරනවා නම් ඔය කියන දේවත්වය ලැබිලා තියෙන්නේ අළුගෝසුවාට වෙන්න ඕන නේද?

                   අනිත් කාරණාව තමයි රිසානාගේ අම්මා. මම දැක්කා මූණු පොතේ තිබුණා රිසානාගේ අම්මා විසින් කිවුවාය කියන කතාවක් ගැන. ඇත්තටම ඒ අම්මා මොනවා කිවුවාද මම දන්නේ නැහැ. තිබුණේ මෙහෙමයි. 


   " දුව මට දුන්නෙත් අල්ලාහ්
     දුව ගත්තෙත් අල්ලාහ්
     ෂරියා නීතියටත්,
     අල්ලාහ් ගේ කැමැත්තටත් 
     අපි එකඟයි...."

                 දස මාසයක් කුසේ තියාගෙන ඉඳලා වදපු අම්මා පවා ඔය විධියට කියනවා නම් අපි මොකටද ලේ පුච්චා ගන්නේ කියන කාරණාව තමයි මූණු පොතේ මතු කරලා තිබුණේ. ඇත්ත.

             හැබැයි ඒ කතාවේ මට පොඩි පරහක් පේන්න ගත්තා. අනිත් අයටත් ඔය කියන පරහ පෙනුනද මන්දා. දැන් ඇත්තටම දුව දුන්නේ අල්ලාහ් නම් ඒ කියන විධියට දුවගේ තාත්තා-එහෙමත් නැත්නම් ඇයට අයිතිවාසිකම් කිව හැකි පුද්ගලයා හෝ ඇයට ජීවිතය දුන් කෙනා තමයි අල්ලාහ්. එතකොට මුසල්මානුවන් හැම දෙනාම ඉපදිලා තියෙන්නේ අල්ලාහ් නිසාද? එහෙම නම් මුසල්මානුවන් වශයෙන් පිරිමි ඉපදීම අනවශ්‍ය දෙයක්. ඇයි ඉතින් ඔය හැමෝගෙම තාත්තා අල්ලාහ් නම් අනිත් පිරිමි මොකටද?

                 අනිත් කාරණාව තමයි ෂරියා නීතියට එකඟ නම් මොන කෙං ගෙඩියකටද අර තරම් කෑ ගැහුවේ " බේරලා දීපියෝ....." කිය කියා.ඇත්තටම අපේ ජනාධිපතිතුමා ලැජ්ජා වෙන්න ඕන අර සෞදි කාරයන් ළඟ සමාව ඉල්ලන්න වැටුණාට. මොකද උන්ටත් ඕන නැති රිසානා අපට මොකටද?

          ඔය අවස්ථාවට මුහුණ දුන්න කෙනා මුස්ලිම් ජාතිකයෙක් වීම නිසාම මට තව තව ප්‍රශ්න වැලක්ම පැන නඟිනවා.උද්ඝෝෂණ කිය කියා අපේ රටේ මුසල්මානුවන් අරාබියට කඩේ යනවා.ඒක ගැන වත් එක තඹ සතයකට මායිම් කරාද ඔය සෞදිකාරයෝ.
                    
            මොනවා හරි වෙලා ලංකාවෙන් ඔය සේරම මුසල්මානුවන් එලෙවුවොත්, යන්න එන්න මඟක් නැති වෙනවා කොයි තරම් කඩේ ගියත් අරාබියට. මොකද අරාබි කාරයෝ දෝත පාලා පිළි ගනීවි කියලා හිතනවාද " අනේ එන්න පනේ. ඔයාලත් අපි වගේම මුසල්මානුවෝ නේ. මේ රටේ කොච්චර ඉඩ තියනවාද? ඇවිත් ඉන්න." කියලා.


      එහෙම කරන්නේ නැහැ.අරාබි කාරයාට වැඩක් නැහැ ආගම මොකක්ද කියලා. උන්ට ඕන අරාබි ජන්මය විතරයි.අරාබි කාරයෙකුට අරාබියේ තියන සැළකිළි වෙන කිසිම රටක කෙනෙකුට ලබා ගන්න බැහැ. මැද පෙරදිග ඉන්න අය ඒ ගැන සහතික වේවි.

                අපේ රටේ ඉන්න මුසල්මානුවනේ, තොපිට කියන්න තියෙන්නේ අරාබියට කඩේ යන්නේ නැතුව, උඹලා උපන්නේ ලංකාවේ නම් ඒ බිමට ගරු කරපල්ලා.ඒ රටේ නීතියට ගරු කරපල්ලා. උඹලාගේ ෂරියා නීතිය ලංකාවට ගේන්න උත්සාහ කරන්නේ නැතුව.උඹලාට ඔය කියන තරමට ෂරියා ඕනම නම් පලයවු සෞදියට. ගිහින් අමු අමුවේ නිරපරාදේ ගල් ගහලා, බෙලි කපලා මරා දාන/ මැරුම් කන ගොඩට එකතු වෙයල්ලා. 

6 comments:

  1. Supper Article. Go Ahead
    -- Krishantha

    ReplyDelete
  2. ඔය ටිකම තමයි මාත් මේ ඊයේ පෙරේදා ඉඳලා හිතන්න ගත්තේ.. මේ‌ෙක් මට පේන පැත්ත මම සැමාගේ එකේ මීට චුට්ටකට කලින් දැම්මා.. මම ඒ කමෙන්ට් එකම මෙතනත් දානවා ඒක ගැලපෙන නිසා..

    //අනේ සෑම් ඔය වගේ මිනිස්සු කියන කතා ගැන කතා කරන එක වටින්නේ නෑ බං... නූගත් කම, දුප්පත්කම, දුක දෙයියෝ දුන්න එකක් කියලා සාදාරණිකරණය කරන්න යන මේ වගේ මිනිස්සු වෙනුවෙන් අපේ රටේ ‌මේ අපි දුක් මහන්සි වෙලා හම්බුකරන එක සත පහක්වත් වියදම් කළ යුතු නෑ ... ඔවුනුත් ශ්‍රී ලාංකිකයෝ හැටියට සලකලා අපි හම්බකරන කීයක් හරි උනත් ඔවුන්ගේ සුභ සාධනය වෙනුවෙන් වියදම් කළාට වචනයක් කියන්නේ නැති මිනිස්සු ඉන්න රටක් මේක.. ( මේ රටේම මිනිස්සු ගෙවන ටැක්ස් වලින් ‌නොවැ මේ මිනිස්සුන්ටත් වියදම් කරන්නේ.. ) මට හිතෙන්නේ එහෙම වත් දෙයක් කළ යුතු නෑ මෙහෙම බැලුවාම.. මතකනේ මාතලන්ගේ එකේදි කතා උනා අපි වත් ගෙයක් හදලා දෙමු කියලා... මං එතනදි ඒකට උදවු කරන්න හිතපු එක මේ වෙනකොට නම් වෙනස් වෙලා තියෙන්නේ..

    මේ මිනිස්සුන්ට මෙතන තියෙන්නේ තනිකර පල්ලියේ බලපෑම.. මොකද මේ අය නූගත් අය.. මුස්ලිම් අය නූගත්කමේ ඉන්නකම් ඔවුන් ඒ ආගමේ තියෙන ඇත්ත දේවල්වත් තේරුම් ගන්නේ නෑ.. ඔවුන් දන්නේ කවුරුහරි ඔවුන්ට මේ දේ හරියි කියලා කියන දේ කරන්න, හිතන්න විතරයි.. ( මේ පවුල අන්ත නූගත් කියලා ඕනෙ කෙනෙකුට පේනවානේ.. ඉන්න හිටින්න තැනක් තියා තමන්ට කන්න බොන්න නැතුව මෙච්චර ළමයි හදාගන්නෙ නෑ උගත් මිනිහෙක්.. දුවෙක්ව බොරු කරලා වැඩකාරකමට පිට රටකට යවන්නේ නෑ උගත් කෙනක්.. එහෙම අයව වෙනත් කෙනෙක්ගේ බලපෑමට ලක් කරන්න හරි ලේසියි..) අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධාන දැන් කරන්නේ ඒක තමයි.. අධ්‍යාපනය නැති මිනිස්සුන්ව පාලනය කරන්න අවශ්‍ය බය කියන සාධකය විතරයි.. ඉස්ලාම් ආගමේම බය කියන එක ඇතිවෙන්න තියෙනවා.. ඒක නිසා දැනට අවශ්‍ය නූගත් මිනිස්සු ටිකක් ඇති කරගන්න විතරයි... ඒක තමයි අල්කයිඩා ව‌ෙගේ ත්‍රස්තවාදී සංවිධාන කරන්නේ..

    අපේ රටේ මුස්ලිම් අයට අධ්‍යාපනය ලබන්න අනිත් ආගමිකයන්ට ව‌ෙග්ම අවස්ථාව තියෙනවා..ඒකෙන් ප්‍රයෝජන ගන්න එක ඔවුන්ට බාරයි.... ඔවුන් තව දරුටත් නූගත් කමේම ඉන්න දඟලනකම් ඔවුන් තමන් අදහන ආගමේ ඇත්තටම ලැබෙන හොඳ දෙයක්වත් ලැබෙන්නේ නෑ... මෙතන තියෙන්නේ තනිකරම මේ මිනිස්සුන්ගේ නූගත්කම පාවිච්චි කරලා ආගම සුද්ධ කරගැනීමට උත්සාහ කිරීමක් විතරයි...

    මම මේ සිද්ධියෙන් තේරුම් ගත්ත එකම දේ එච්චරයි... මම දැන් නම් ඇත්තටම හිතන්නේ මෙහෙම නීති අවශ්‍ය බව කෙනෙක් කියනවා නම් එහෙම කියන අයට කරුණාකරලා මේ රටෙන් පිට වෙලා යන්න කියන එක සුදුසුයි කියලා... එයාලට අවශ්‍ය නම් සෞදියට ගියාට කමක් නෑ.. එයාලට අවශ්‍ය නීතිය, ජීවන තත්වය ඒ රටේ තියෙන බව එයාලා පිළිගන්නවා.... එහෙනං ප්‍රශ්නයක් නෑ නේ... මම නම් දැං හිතනවා මේ ගැන අපි කතා කළා ඇති කියලා...//

    බට්ටි කියලා තියෙන දේම තමයි බලනකොට මගෙත් අදහස..ඊට අමතර දෙකට තියනවා නම් රිසානා වෙනුවෙන් ඒ පවුලට යමක් කරමු කියපු වෙලාවේ ඒකට යමක් කරන්න ලෑස්ති උන මම දැං නං මං ගෙවන ටැක්ස් එකකින් වත් මේ මිනිස්සුන්ට යමක් කරනවට කැමති නෑ..

    ReplyDelete
  3. ඇත්තටම හිරූ දැන් තමයි අපි අවදි වෙන්න ඕන කාලය. රිසානාගේ මරණය අපේ සිංහලයන්ට ජීවිතය කියලා දෙන පාඩමක් වේවි. දැන් වත් මුසල්මානුවන් වෙනුවෙන් එකම එක සත පහක් වත් වියදම් කරන්නේ නැහැ කියන මතය අපේ සිංහලුන් අතරේ මුල් බැහැ ගන්නවා නම් අද ඉඳන් වත් හිත හදා ගන්න පුළුවන් " මේ සිංහල අපගේ රටයි. ඉදිරියටත් එය අපෙමයි " කියලා.

    ReplyDelete
  4. අඩේ බට්ටියෝ පට්ට පට පට...අපේ උන්ට තේරෙන බාසාවෙන් ලියල තියනවා...

    ඇයි තව අරාබි කාරයෝම මරා ගන්නේ සුන්නි/ෂියා කියලා....

    ReplyDelete
    Replies
    1. කොයි තරම් තේරෙන භාෂාවෙන් ලිවුවත් වැඩක් නෑ මානවක.අද බලලා හෙට අමතක කරලා දානවා නම්.

      Delete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...