Tuesday, January 15, 2013

ප්‍රියාදර මගේ පෙම


ආදරය එබෙනවා මගෙ                     හිතට
සැනසීම ළං කරන්                       ජීවිතෙට
නුඹ ළඟින් හැමදාම ඉන්න              කොට
තව මොනවා ලැබෙන්නද ඉතින්          මට

නුඹේ සෙනෙහේ මා වෙතම ලැබුණු කොට
සිනා වැහි නුඹ වෙතින් වැටෙන        කොට
දුක් කඳුළු ඈතටම ඇදෙන                 කොට
තව මොනවා ලැබෙන්නද ඉතින්           මට


3 comments:

  1. කවි ටික පස්ට්ටය.

    ReplyDelete
  2. එහෙනං ආදරේ ලැබෙන හැඩයි ජයටම...

    ReplyDelete
  3. අපොයි ඔවු. ආදරය නම් ජයටම ලැබෙනවා. ඒත් ඉතින් කීමට කියනවා නේ ගෑණු කවදාද ලැබුණ දෙයකින් සැනසුණේ..කියලා. මහ මෙරක් තරම් ආදරේ වින්දත් අනේ තවත්... කියලා හිතෙනවා.

    ආදරය කොච්චර ලැබුණත් වැඩි වෙනවා කියලයැ.

    ReplyDelete

කියවලත් කියෙව්වේ නෑ වගේ යන්න එපා. ඔබේ අදහසක් වටිනවා බොහොම. තවත් එක් අකුරක් හෝ ලියන්නට...