"පවු අපේ චුටි කෙළි පැටියා." කියලා අත දික් කර කර යන්න පෙන්වන හැම පැත්තටම නුඹ අපේ චුටි කෙල්ලව අරගෙන යනවා.මගේ අතේ හිටියත් පොඩි අම්මා දැක්ක ගමන් අතට පනින්න චුටි කෙල්ල පුරුදු වෙලා. මනමාලි වෙලා නුඹ හැඩ වෙලා ඉන්න වෙලාවෙත් ............
ඔන්න දැක්කනේ .........
නුඹ ගෙදර නැති කමේ ලොකුම පාඩුව මේන් මේ චුටි බට්ටිට තමා.
කොහොම වුණත් අළුත් ජීවිතේ නුඹේ සතුටම රජයන වාසනාවන්ත එකක්ම වේවා..............
බුදු සරණයි නංගියේ.........
සිනහව සතුට හැමදාකම ඇති වේවා.
සුසුමන් කඳුළු හිත් ඇතුළට නොම ඒවා.
දෙන්නාට දෙන්නා ගේ ආදරේ වැඩි වේවා.
නව ජීවිතය සන්තෝෂෙන් ඉතිරේවා....
ජය වේවා. සතුටින්ම ඉදීවා..
ReplyDeleteසුබ පැතුම් වේවා..
ReplyDeleteඒකෙන් මේකෙන් බ්ලොග් එකත් මතක් වෙලා තියෙන්නේ..
බාගෙට ලියපු ලිපි 2ක් විතර තියෙනවා ,චූටි කෙල්ල නිසා ඉවරයක් කරන්න වෙලාවක් නැතිකමයි වෙන්නේ.
Deleteසුබ වේවා ! දරු මුනුබුරන් රොත්තක්ම ලබා යෙහෙන් වැජබේවා !!
ReplyDeleteමගුලයි- දෙවැනි දවසයි එකටම කළේ කොහොමද ?
ඕන් ඉතින් ඇහුවා කතාවක්. දැන් මෝස්තරේ එක දවසයි නේ දෙපැත්තේම අය උත්සවේට යොදා ගන්නේ. ආන්න ඒකයි එහෙම සඳහන් කළේ .
Deleteවෙනත් අදහසක් මතු වී නම් ඒ ගැන සමාව භජනය කරමි.
ඔය සිස්ටම් එක ලේසියි අනේ... විශේෂයෙන් මඟුල් ගෙදරට ආරාධනා කරන අයට... උදේට බැරිනං හවසට ආවා.. ඔෆිස් යන කට්ටියට හවසට එන එක ලේසියි... බඳින උන් දෙන්නටත් ලේසියි දවස් දෙකක් කට්ට කන්න ඕනෙ නෑ නෙ.... පවුලේ අයටත් ඉතිං දවස් දෙකකට ඇඳුම් හොයන්න දේකුත් නෑනේ... ( ෆොටෝ දැක්ක ගමන් මට නං වැඩේ තේරුනා... හි හි)
Deleteචූටි කෙලි පැටියා අපේ නේ.......... අපි හැමෝගෙම ආදරය, සතුට, බලාපොරොත්තුව සුදු මැණික තමයි.....
Deleteසුබ පැතුම්.
ReplyDelete